Tuesday, April 12, 2011

අනාගත රැජිනගෙ ඉඟ සුඟ හෙලිකළ ඇඳුමට, වාර්තාගත මිලක්


uploaded @ imgstr.comවිලාසිතා සංදර්ශනයකදී සිය ඇඟ පසඟ විනිවිද පෙනෙන අයුරින් බ්‍රිතාන්‍යය විලියම් කුමරුගේ පෙම්වතිය වන කේට් මිඩ්ල්ටන් පැළඳි ඇඳුමක් වාර්තාගත මිලකට වෙන්දේසි වී
 තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිරුර විනිවිද පෙනෙන මෙම ඇඳුම ඩොලර් 125,000 කට වඩා වැඩි මිලකට මිලදී ගෙන තිබෙන්නේ නිකී රොබට්ස් නැමති පුරාණ වටිනාකමක් සහිත භාණ්ඩ එකතු කරන්නෙකු බවයි.

කේට් මිඩ්ල්ටන් යනු අනාගත එංගලන්තයේ රැජින බවත් එවැනි තැනැත්තියක පැළඳි මෙවැනි ඇඳුමක වටිනාකම අදට වඩා අනාගතයේදී ඉතා ඉහළ යනු ඇති බවත් මෙම මිලදී ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන බව සඳහන්ය.
මෙම ඇඳුම ඇඟලා කේට් මිඩ්ල්ටන් විලාසිතා දැක්වූ 2002 වසරේදී පැවති මෙම සංදර්ශනය නැරඹීමට විලියම් කුමරුද පැමිණ සිටි බවත් එය නැරඹීමෙන් පසුව ඇය කෙරෙහි විලියම් කුමරුගේ සිත බැඳුණු බවට කටකතා පවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම ඇඳුමයි.

අපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page




share with facebook

Monday, March 28, 2011

school girl-ඉස්කෝලෙ යන කෙල්ලෙක්

ඉස්කෝලෙ යන කෙල්ලෙක්. මං වැඩට යන්න බස් හෝල්ට් එකට එන වෙලාවටමය් හෝල්ට් එකට එන්නෙ. හැමදාම "ගුඩ් මෝනින්" ඇරෙන්න වෙන එක වචනයක් වත් තවම හුවමාරු වෙලා නැහැ අපි අතරෙ. අමුතු ඇස් කඩාහැලෙන ලස්සනක් නැතත්, ඕනෙම දාසයේ දාහතේ වයසෙ කෙල්ලෙක්ගෙ ඇස් වල තියෙන දීප්තියත්, ඒ වයසෙ දඟකාර කමත්, නුදුරු අනාගතෙදීම සියලු අඟ පසඟින් සම්පුර්ණ ගැහැනියක් වෙන ලක්ෂනත් දැනටම ඉතා හොඳින් පෙන්නුම් කරනව. සතිය පුරාම දකින සුන්දර සිනහවත්, ලැබෙන සුභාසින්සනයත් දැන් මනසට හුරු වෙලා වගෙ, වැඩට යන්න බස් නැවතුමට එන්නෙ මේ කෙලි පොඩිත්ති ඉන්නවද බලාගෙන. උදේට කෙල්ලව දැක්කෙ නැත්තන් දවසම කාලකන්නි වුනා වගෙ දැනෙන්නෙ. එදා කෙල්ල කතා කලා. "අන්කල් යන බස් එක ගියා" 

Is it a real bank-ඇත්තටම බැංකුවක්ද

ඇත්තටම බැංකුවක්ද

නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්. හොරු දෙන්නෙක් රාත්‍රියේ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගට් වගයක් තිබුන, සල්ලි නැහැ. පරණ රසක් තිබුනත් යෝගට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගට්. ඒ යෝගට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳයි, හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙයි යෝගට්, ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම එව්වට වඩා නැවුම් ප්‍රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගට්. හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන්, මේක ඇත්තටම බැංකුවක්ද කියල. පොර බලාගෙන ඇවිත් කිව්ව ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ තියෙන්නෙ "ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව"

අපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 44 Fans on the page

Wednesday, March 9, 2011

අපි මෙම බ්ලොග් අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු
මඩ4 2011.02.23
Related Posts Plugin for WordPress, Blogger...